
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුහුණු පොතෙන් හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වා වැඩිමහල් සොයුරියගෙන් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා උතුරේ යුද හමුදා කදවුරක රාජකාරි කරන 21ක් හැවිරිදි වියේ පසු වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සැකකාර සෙබළා මුහුණු පොත ඔස්සේ මෙම 16 හැවිරිදි පාසල් සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඇති අතර එහෙත් දෙදෙනා එකිනෙකා කිසිම දිනක හමු වී නොමැති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළාබාල අක්කාගේ, නංගිගේ නිරුවත් ඡායා ගෙන්වා ගත් යුද සෙබළා මාට්ටු
රංබොඩ Monday, 30 October 2023 10:35 AM
මේ වගේ අසත්පුරුෂයින්ට තම නිරුවත් ඡායාරූප යවන ගෑණු ළමයින්ට ඇත්තටම මොළේ කළඳක්වත් නැද්ද?
අන්දමන්ද Monday, 30 October 2023 11:11 AM
හරීම ෂෝක් ජීවිතයට මුණගැහිලා නැති එකාට රෙද්ද උස්සලා පෙන්නලා කොතරම් සංවර්ධනයක්ද? මනස මොවුන්ගේ වැල ගෙඩිය පෙන්නන්න තියෙන් ආසාව ලෝකයාට...!