IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හිටපු සෙබළාගෙ ගෙදරින් පිස්තෝලයක්, උණ්ඩ මතුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලබේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ  උණ්ඩ ඇතුළු හමුදා නිල ඇඳුම් කට්ටල සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු විශ්‍රාමික යුද්ධ හමුදා සෙබළෙකි.

එම සැකකරු සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝළ ගිනි අයවියත් එම උණ්ඩ දහයක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (1)

හිටපු සෙබළාගෙ ගෙදරින් පිස්තෝලයක්, උණ්ඩ මතුවේ

පාර්සි මහේන්ද්‍රා Friday, 15 August 2025 09:28 AM

අනිවාර්යයෙන්ම යුද්දෙ වවාගෙන කාපු අයගෙ ආධාරකාරයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 895 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site