IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 1,645 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.

ඊශ්‍රායල හමුදාව දේශසීමා හරහා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට පහර දෙන්නේ මිසයිල, රොකට් ප්‍රහාර ආදිය භාවිතයට ගනිමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර 650 කට වැඩි ගණනක් එල්ල කර ඇති බවය. ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන්නේ දකුණු දිග සහ නැගෙහිර ලෙබනනයේ ඉලක්කවලටය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර

සුරෛන් Tuesday, 24 September 2024 11:13 AM

ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් විනාස කරන්න ඔනෙ ලෝකයට සාමය ගෙන්න නම් ලන්කාව හොදම උදාහරනය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site