(මනෝජ් හර්ෂික)
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අද (15) සවස 5.45ට පමණ ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කරලා නම් මෙයාගෙන් උත්තරයක් ගන්න බැහැ.. අැයි ඔය මහත්වරුන්ට බැරි සාමාන්‍ය දුප්පත් මිනිහෙක් අල්ලපු වත්තේ පොල් ගෙඩියක් අහුලාගත්තම අල්ලාගෙන ගිහින් කකුලේ මහපටැඟිල්ලකින් බාල්කයේ එල්ලලා.. ඔළුවට මිරිස් බෑග් එකක් දමලා ගැටගහලා..2*2 පොල්ලකින් බැස්ටිය දෙනවා.. ඇයි ඒ වද මෙයාට දෙන්න බැරි..? දීලා ඇත්ත දැනගන්න. මෙයා දුප්පත් නැහැනේ.. එ් නිසා ඔබතුමාලා බයයි නේද...?
හරියට හරි විජිත්. නීතිය කාටත් එකක් විය යුතුයි
අපොයි ඔව් .. මේ බබාලා තේරීම කාරක සභාවේ උත්තර දෙන හැටි බලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ හරියට බෝම්බ පුපුරවාගෙන තියෙන්නේ අපිමයි වගේ. එච්චර අපුරුවට සාධාරණීකරණය කරනවනේ. මෙයාලගේ තර්ක කඩන්න කාරක සභාවේ කට්ටියට කොන්දක් නැති බවත් පෙනෙනවා. අපිව දැම්ම නම් මේ වගේ නලවන්නේ නැතුව වැඩේ කරලා දෙනවා. වෙලා තියෙන්නේ ඉතින් කාරක සභාවෙන් පිටදී මේගොල්ලෝ ඔක්කොම එක වල්ලේ පොල් නේ ...
නිකන් ජනතාව රවටන්න ඔහොම එක එක ප්‍රකාශ විතරක් අරන් මදි සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නඩු පවරන්න .