(ඉන්දිකා රාමනායක)
නැගෙනහිර විශ්වවිද්‍යාල ඉදිකිරීම සදහා සවුදි ආරාබියෙන් රුපියල් කෝටි 300 ට වැඩි මුදලක් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කරන විමර්ශයකට අදාළව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (4) පැය 5 ට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මුලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කර ඇති අතර පැමිණිල්ලට සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කළ බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස්බුල්ලා නාටකෙත් ළඟදීම කරලියට එළිදකී වගේ...!!!
අනේ ඔය අහිංසක ගෝත්‍රිකයා නිදොස් කොට නිදහස් වේවි. ඒකටනේ ඔය දඟළන්නේ... ඔක්කොම බල්ලට ගිය රටක්...
නීතිය කියල දෙයක් මේ රටේ තාම පවතිනවා... කරුණාකර හිස්බුල්ලාට, රිෂාර්ඩ් බදුර්දීන්ට ඔහුගේ බිරිඳට, අර සිංහල අම්මලා දහස් ගණනක් වැඩකරපු දොස්තරට නියමකර නඩුවිභාගයක් කර දඬුවම් දෙන්න. අහක යන නයි රෙද්ද අස්සේ ගෙන කනෝ කනෝ කියනවා වගේ දෙයක් තමයි. හොරු ටික ආණ්ඩුවේ හොරු අල්ලන්න දැඟලුවා අවුරුදු හතරක්. ඔය විපක්ෂේ ඉන්න අයත් කලේ එ් ටිකම තමා. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනකන් මේ රට තුල, සාමය, දියුණුව හෝ යහපාලනය ඇතිවෙන්නේ නැහැ.
අන්තිමට මේ ඔක්කොම නිවැරදි කරයි