
ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය යටතේ පවතින, රඩ්වාන් බලඇණියේ අණ දෙන නිලධාරී වසීම් අල් තවීල් ය.
වසීම් අල් තවීල් මියගියේ තමන්ගේ ඩ්‍රෝන ප්‍රහාරයකින් යැයි ඊශ්‍රායලය පවසා නැත. හිස්බුල්ලා සංවිධානය ක්‍රියාත්මක වන්නේ ලෙබනනයේය. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු දිග ලෙබනනයේ මජ්දාල් සෙලාම් නමැති ගම්මානයටය. හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd