IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෙලිකොප්ටරයේ එල්ලී පලා යෑම

නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය.

එසේ විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ගිය දේශපාලනඥයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නේපාල හමුදා හෙලිකොප්ටරයක රැහැනක එල්ලී පලා යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය පත් වී ඇත.

NDTV



අදහස් (5)

හෙලිකොප්ටරයේ එල්ලී පලා යෑම

ජිල්බු Thursday, 11 September 2025 07:07 AM

කන්න ජනතා දේපල, යන්න හෙලිකොප්ටරෙන්, හැංගෙන්න කඳවුරේ, එන්න එලියට, කියන්න ලොකු කතා, නැවත ජනතා දේපල කන්න උත්සාහ කරන්න

:       4       25

Asela Thursday, 11 September 2025 07:54 AM

වාසනාවකට රනිල් අපිට හිටියා, රට සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා. මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණත්, බොරු කියන්න ප්‍රසිද්ධ බොරුකාරයෙක් සහ ඔහුගේ කණ්ඩායම බලයට පත් වුණා. ඔහුට කුප්‍රකට කොමියුනිස්ට් පක්ෂයක් තියෙනවා, ඔහුට අවශ්‍ය වන්නේ මේ රට තනි පක්ෂ රටක් ලෙස පවත්වාගෙන යාමටයි. මේ ඔවුන්ගේ පළමු සහ අවසාන වාරයයි.

:       34       18

Perera Thursday, 11 September 2025 09:35 AM

ඔය ටිකත් ලංකාවේ වුනානම් තමයි සර්ව සම්පුර්ණ

:       12       16

කෞෂිThursday, 11 September 2025 03:09 PM

සම්පූර්ණ වෙන්න නම් කඹය කපන්නත් ඕනෑ.

:       0       2

පිටිගල මිලානෝ Thursday, 11 September 2025 12:31 PM

ඇයි අපිත් එලෙව්වේ එකෙන්ම. රටවල් කන එවුන්ට හොඳ පාඩම්.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site