
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරය තුළ යම් නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම තත්වය සොයා බැලීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති අතර පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලධාය එක්ව අවට ආරක්ෂාව තර කර ඇත.
සිරකරු ලියාපදිංචි අංශය සහ සිරකරු විනය අංශයට ගිනි තැබීමක් සිදුව ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd