IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් සහ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පත්කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම නව පත්කිරීම් සිදු කරනු ලැබීය.

මෙයට අදාළ පත්වීම් ලිපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මුජුබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පක්ෂයේ  දැනට දරන තනතුරුවලට අමතරව මෙම නව තනතුරු ලබා දී ඇත.

මෙම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියහ.



අදහස් (4)

හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු

aravinda Monarawila Wednesday, 17 May 2023 04:56 PM

ඇමැතිකම්වලට පනින අය ඕවා දීලා නවත්වාගන්න බැරිවෙයි...!

:       2       5

මහසෙන් Wednesday, 17 May 2023 05:41 PM

දවස ගානේ තනතුරු නම් බෙදනවා. හිත සනසන්නත් එපැයි. ඉල්ලුවේ නගරාධිපති කම, ලැබුනේ නියෝජ්‍ය මහලේකම්කම...

:       2       3

Bamunuarachchi cuff Wednesday, 17 May 2023 11:12 PM

ඒගොල්ලෝ ඒගොල්ලෝ තනතුරු බෙදා ගන්නවා. අපිට මොකද?

:       0       1

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:19 AM

ජන මනසට බලෙන් කාවද්දන දේශපාලනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site