
(සුමිත් පොතුපිටිය)
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ගොරකාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී 22 ත් 49 ත් වියැති පුද්ගලයන් පිරිසක් බව සදහන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන චාජර් කැට 133 ක් අඅඩංගු පෙට්ටියක්, යූ එස් බී කේබල් 340 ක් , රවුටර් 17 ක්, පවර් කෝඩ් 16 ක්, යූ එස් බී චාජර් කෝඩ් 21 ක් ඇතුළු පරිඝණක උපාංග රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ .
එහි රැදී සිටී තවත් චීන ජාතිකයින් 18 කු පලාගොස් ඇති බවද වාර්තාවේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාගේ ගෙදර ගියාද දන්නේ නෑ..?