
(ගයාන් සූරිය ආරච්චි)
ජලනල උපාංග, හොංකොං දේශයට යවන බව බව පවසමින් රුපියල් කෝටි පහකට ආසන්න තඹ ටොන් 23,000 ක් නැව්ගත කිරීමට සූදානම් කර තිබියදී රේගු නිලධාරීන් විසින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
අපනයන පහසුකම් පර්යන්තයේ දී මෙම තඹ තොගය සහිත කන්ටේනරය රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් තඹ තොග උණුකර කුට්ටි බවට සකසා කන්ටේනර් පිටින් කලක පටන් අපනයනය කර ඇති බව රේගු නිලධාරීන් කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් තඹ තොගය සම්බන්ධයෙන් රේගු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕවා එකතුකරගන්නේ තඹ කම්බි කපලා, කුඩ්ඩෝ මාර්ගයෙන්. මුන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනේ