
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කපන ලද වාහන කොටස් සහ විවිධ අමතර කොටස් විශාල තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි රෑන්ක් බහාලුම් පර්යන්තයේදී අද (20) විනාශ කළේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම වාහන කොටස් විනාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලක පටන් අමතර කොටස් නැතුව වාහන හිමියන් දුක්වෙනවා. අමතර කොටස්කඩ බඩු නැතුව වේලෙනවා. ආණ්ඩුව සල්ලි නෑ... සල්ලි නෑ කියකියා බදු පිට බදු ගහනවා.. මේවා වාහන අමතර කොටස් මිස මත්ද්‍රව්‍ය නෙවෙයිනේ. ඉල්ලුමක් තියෙන නිසානේ ගේන්න ඇත්තේ.. මේ අමතර කොටස් ටික ප්‍රසිද්ධ වෙන්දේසි කරලා ලැබෙන ආදායමෙන් දුප්පත් මිනිසුන්ට බේත් අරං දෙන්න තිබුණා...
රාජසන්තක කළා නම් මොන එහෙකට විනාශ කරනවාද? වෙන්දේසිකර ආදායමක් ලබාගත යුතුයිනේ. ඉතින් රටක් දියුණු වෙයිද?
අබින් ගහලාද? මෙහෙම විනාශ කරන්න පුළුවන් රටක්ද මේක? ඕවා ගෙනාපු අයට දඩගහලා, ඊට පස්සේ පරීක්ෂා කරලා තත්වේ සුදුසුනම් වෙන අයට විකුණන්න බැරිද?
පුදුමයි වරාය ඇමැති සහ රේගුව අයත් වෙන්නේ මුදල් අමාත්‍යංශයට නිසා මුදල් ඇමැති හැටියට රනිල්ගේත් ප්‍රධානත්වයෙන් මේ විනාශ කිරීමේ කටයුතු රිබන් පටි කපලා, බැකෝ යාන්ත්‍රණයට ගොඩවෙලා ඉතා උත්සවාකාරයෙන් නොකළ එක...
හොඳ වැඩේ...!
මොන අපරාධද... තණකොළ අහුවුණා වගේ තමයි...
ගොන් හැත්තක්...!
ඇති රට මෙහෙමවත් ඉතිරිවුණා... මාර දේවල්නේ තිබිලා තියෙන්නේ...!
මෙහෙමත් අය නම් කියලා වැඩක් නෑ...
මේ මෝඩයින් හෙරොයින් විනාශ කරන්නේ නැහැ.... වාහනවල කොටස් විනාශ කරනවා. නමුත් ඔවුන් රජයේ වෘත්තිකයින්ය. මෙය පිටුපස සිටින්නේ කුමක්ද සහ මෙය පිටුපස සිටින්නේ කවුද?
පවතින නීතිය අනුව ක්‍රියා කළාද දන්නේ නෑ... එහෙම නැතිනම් අධ්‍යක්ෂක ජනරාල් කියන්නේ සමාජ පිළිලයක්...
හෙන ගහන අපරාධයක් .. කොයිතරම් මුදල් නාස්තියක් වෙන්ඩ ඇත්ද ? මොලේ උඩ ඉන්න උන්ගේ කාලකන්නි වැඩ. වෙන්දේසි කෙරුවා නම් මොකද වෙන්නේ?
රනියගේ මෝඩයෝ කරන තකතීරු වැඩ
ටයි කෝට් ඇඳගෙන වාහන තලනවා බලන්ට ගිහින්.
දියුණු රටවල වගේ වාහන කෑලි තලාදමන්න තරම් ලංකාව පොහොසත් රටක් නොවේ. මේවා අවශ්‍ය කෙනෙකුට ගන්න වෙන්දේසිකර රේගුවට ආයමකුත් ලබාගන්න තිබුනා. කියන්නෙනම් තොර තෝංචියක් නැතිව ආණ්ඩුවට ආදායම මදිලු. මේව තමයි ආදායම් මාර්ග. වාහන කෑලිවලින් ප්‍රයෝජන ගන්න අය ලංකාවෙ සෑහෙන පිරිසක් ඉන්නවා. මේ කලේ අපරාධ වැඩක්.
රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි. මෝඩ හැත්ත
ඩොලර් ගෙවලා මේ අමතර කොටස් රටට ගෙන්නලා ඊට පස්සේ ඒවා විනාශ කරලා දානවා .මේ රේගුවේ එවුන්ගේ මොලේ මොන්ගල්ද ?දඩ ගහන කෙනෙකුට දඩ ගහලා මේවා රටේ පාරිභෝගිකයන්ට විකුනන්න මේ අයට තිබුනේ නැද්ද ?
මිනිස්සු මොකුත් නොදැන බොරුවට බනිනවා .මේව හොරෙන් දෙකට කපලා ගෙනාපු වාහන.මේවා ආයෙ බට් කරලා පදින එක අනාරක්ශිතයි.ඒකයි විනාශ කරන්නෙ.
මේවා චැසි සහ බොඩි වල භාග.පාවිච්චි කරන්න බෑ.අනාරක්ශිතයි.
කලක පටන් අමතර කොටස් නැතුව වාහන හිමියන් දුක්වෙනවා. අමතර කොටස්කඩ බඩු නැතුව වේලෙනවා. ආණ්ඩුව සල්ලි නෑ... සල්ලි නෑ කියකියා බදු පිට බදු ගහනවා.. මේවා වාහන අමතර කොටස් මිස මත්ද්‍රව්‍ය නෙවෙයිනේ. ඉල්ලුමක් තියෙන නිසානේ ගේන්න ඇත්තේ.. මේ අමතර කොටස් ටික ප්‍රසිද්ධ වෙන්දේසි කරලා ලැබෙන ආදායමෙන් දුප්පත් මිනිසුන්ට බේත් අරං දෙන්න තිබුණා...අපේ රජයේ සේවකයන් දූෂිතයි, යල්පැන ගිය අයයි. මේ වගේ මෝඩ වැඩ කරලා මේ හානියට පත් වූ භාණ්ඩ තමන්ගේ නියෝජිතයන් හරහා මිල දී ගෙන නැවත විකුණා මුදල් උපයන ලෙස ඔවුන් ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා.
මේක එක් ජවනිකාවක් විතරයි ෆොටෝ ටිකක් ගන්ඩ. වටිනා කියන දේ සියල්ල පස්ස දොරෙන් ගිහින්.
යල් පැනගිය නීතී හා පාලකයන් නිසා සිදුවන විනාශන් බහුලය. මිනිසුන්ට කන්න බොන්න නෑ..බොරු සෝබන තියෙනවා.මෙ පාලකයේ මේරට හදන්නේ නෑ.හදන්නත් බෑ උන් හැදෙනවා.........................අම්බරුවෝ.
නොදන්නේ ඔබයි.කව්ද බට් කරලා වාහන හදන්නේ. ඒක නීති විරෝධී බව මිනිසුන් දන්නවා.මේවා අමතර කොටස් වලට විකුණන්න පුළුවන්.අනික වාහන කපලා ගෙන්වා තිබෙන තැන් ඕනෑ තරම් තියෙනවා ඔබ දැක නැතුවාට.ඒත් හැමෝම වාහන බට් කරලා විකුනන්නේ නැහැ.ඒවා කරන්නේ හොරුන් පමණයි.
ඉතාමත් විශිෂ්ට තීරණයක්. මේක ටෙන්ඩර් කරලා ඉවත් කරනවා කියන්නේ දූෂණය අනිවාර්යෙන් පැටව් ගහන එක.
හොඳ වැඩේ.
වාහන අමතර කොටස් විනාශ නොකර සල්ලි හොයන්න බැරි ඇයි?.
ඇයි මෙහෙම මෝඩ අපරාධ කරන්නේ. මේවා විකුණලා රජයට ආදායමක් ගන්න පුලුවන් නේද? මේවා රටේ අවශ්‍යතාවයක් හිගයක් තියෙන දේවල් නේද?
මමත් ඔතන හිටියා .බොරු මාධ්‍ය සංදර්ශන තමා නිලධාරීන්ගේ .දේශපාලකයන්ටත් එහා .ලෝකයා රවට්ටන බොරු වැඩ මේවා
ගොන් හරක් ටික මෙක ඇමෙරිකාද යකො විනස කරන්න. එලියෙ විකුනන්න ඩාපිය... පකිස් බුරුවො...
මෝඩ වැඩ... මේ සල්ලි නැති වෙලාවේ වෙන්දේසි කරලා සල්ලි කළා නම් මොකද?