IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හරීන් ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ක්‍රිකට් නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර  තැනකට ඔසවා තැබීමට හැකි වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග ක්‍රීඩා අමාත්‍යවරයා කළ  සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයක් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මහතා මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෝ එම සාකච්ඡාවට සහභාගී වූහ.

හරීන්  ප්‍රනාන්දු අමාත්‍යවරයා එහිදී පැවසූයේ ජනාධිපතිවරයා ටිකෙන් ටික රට ඉහළට ඔසවන අයුරින්  රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගැනීම තම අරමුණ බවයි.



අදහස් (6)

හරීන් ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

චන්දන Monday, 18 December 2023 03:33 PM

ඔය ඉන්න ෂම්මිල එක්ක මොන පෙරලිද හලෝ...මෙච්චර කල් කරපුවම ඉදිරියට යනව මිසක්..

:       5       16

දිමුත් Monday, 18 December 2023 03:58 PM

ඇමැති මොකටද තේරීම් කමිටුවට අත පොවන්න යන්නේ? ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න දෙන්න. නැත්නම් ඇමැති කියන විදියට ඉස්සරහාට කණ්ඩායමත් තෝරයි...!

:       0       0

අමල් Monday, 18 December 2023 04:03 PM

කෝ බලමු, අද කොකේන් මිල ගණන් කොහොමද කියලා මොබයීල් එකෙන්.

:       1       11

Prasanna Monday, 18 December 2023 05:52 PM

ටීම් එකේ අයට සල්ලි විතරයි ඕනෑ. ලංකාවේ ක්‍රිකට් වලට ආපහු පණ දෙන්න බැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 19 December 2023 12:12 AM

අන්දරේ කළුගල ඉස්සුවා වගේ හිටී. දෙපැත්තේම හොඳට කාල තාත්තා කිව්වා ඕවට අත දාන්න එපා කිව්වා කියලා මාරු වේවි.

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 19 December 2023 06:04 AM

හොරුන්ව හුරතල් කරලා දැන් මොන කමිටුද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site