IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොරණ නගරයේ උද්ඝෝෂණයක්

(ලක්මි කුඩලිගම )

විශ්‍රාම වැටුපට අත නොතබන ලෙස ඉල්ලා රජයට බල කරමින්  රාජ්‍ය  හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) හොරණ නගරයේ දී පැවැත්විණි.

2024 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු  සේවකයන්ටඅවම රුපියල් 20,000ක අවම වැටුප් වැඩි කිරීමක් හෝ දීමනාවක්  ලබා දෙන ලෙසත්,  2016 වසරේ සිට අහිමි කර ඇති පුර්ණ විශ්‍රාම වැටුප් අයිතිය යලි  ක්‍රියාත්මක කරන ලෙසත්, වැන්දඹු අනත් දරු අරමුදලට වැටුපෙන් 08% ක්  කැපීම වහා නවතන ලෙසත් සියලු සේවකයන්ගේ ශ්‍රේණි උසස් වීම් වහා ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන බව සඳහන්  පෝස්ටර් හා බැනර්  ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස මෙසේ පැයක පමණ කාලයක්  උද්ඝෝෂණයේ නිරත වූහ,  

 

 



අදහස් (1)

හොරණ නගරයේ උද්ඝෝෂණයක්

Lal Wednesday, 13 December 2023 04:53 AM

පින් පඩි කාරයෝ ..පිනටමයි ඉල්ලන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site