(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සුරියආරච්චි)
ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු නාරහේන්පිට දාබරේ මාවතේදී අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ නිලමුද්‍ර ,පොලිස් ස්ථානාධිපතිවරුන් හත් දෙනකුගේ නිලමුද්‍රා,නීතිඥවරුන්ගේ නිල මුද්‍රා,හා විවිධ පෞද්ගලික ආයතනවල නිලමුද්‍රා රැසක් පොලිස් භාරයට ගෙන ඇත
සැකකරු සන්තකයේ තිබූ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිල මුද්‍රා අතර හෝමාගම ගිනිගත්තේන ගම්පොල ගම්පොළ හුන්ගම ,රත්නපුර වේයන්ගොඩ හා කඳාන වන බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd