
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හාර්ට් ටු හාර්ට් ජාත්‍යන්තර සංවිධානය තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.27 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.7) ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මෙම වෛද්‍ය ආධාර තොගයට අධි රුධිර පීඩනයට, හෘද රෝග, මානසික රෝග සහ අඩු පොටෑසියම් මට්ටම්ට ප්‍රතිකාර කිරීමට ගන්න ඖෂධ අයිති වන බව එම නිවේදනයේ දැක්වේ.මෙම ආධාරයත් සමඟ හාර්ට් ටු හාර්ට් ජාත්‍යන්තර සංවිධානය මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 19.91 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 7.4) ක වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් වෛද්‍ය ආධාර තොගයක්