
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතා පැවසීය.
ඇතැම් විට මෙම දඩුවම් දෙකටම යටත් විය හැකි බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd