
තම පාලනයෙන් තොර ගාසා තීරයක් ගැන සිතීමෙන් පලක් නැතැයි හමාස් ප්‍රධානී ඉස්මායිල් හානියේ පවසයි.
හමාස් ප්‍රධානියා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ පැවැතිය යුත්තේ තමන්ට හිතවාදී පාලනයක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
‘ගාසා තීරයේ හමාස් සංවිධානය විනාශ කරමින්, ඔවුන්ට හිතවත් කණ්ඩායමක් බලයට ගේන්න ඊශ්‍රායල උත්සාහ ගන්නේ නම්, ඒක විහිළුවක්. සැබෑ නොවන සිහිනයක්.’ යැයි හමාස් නායකයා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd