
ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.
නිදහස ලැබුවේ ජුඩිත් තායි රාන් සහ දියණිය නටලී ෂෝෂානාය.
හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් යළි ඊශ්‍රායලයට පැමිණි බවත් වාර්තා වේ.
මව සහ දියණිය නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කටයුතු කිරිම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද සතුටට හේතුවක් වී ඇත.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්
පසන් Saturday, 21 October 2023 07:52 AM
ඇමරිකන් කෑම ඉල්ලන් කන්නේ මොකටද කියලා හිතෙන්න ඇති...!
Ariyathilaka Saturday, 21 October 2023 11:58 PM
කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්. එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දකක් අයිතිකාරයන්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම කළ අය කියත්. එසේ පොල්ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තමයි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්. අයිතිකාරයා ද සතුටෙන් ඉපලේ. ග්ම්මුන්ට පේන්නේ පොල් ගෙඩි දෙකක් ආපසු දීමේ වටිනාකමයි. පොල්ගෙඩි දෙකෙන් හොරා ශුද්ධයි.
Ariyathilaka Sunday, 22 October 2023 08:54 AM
කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්.... එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දෙකක් අයිතිකාරයින්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම් කළ අය කියත්. එසේ පොල් ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තම්යි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්...