
(සමන් කාරියවසම්)
පානදුර මහා විහාරයේ වාර්ෂික පෙරහර නිමින්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානයට අවශ්‍ය කැවුම් කොකිස් ඇතුළු කැවිලි පිළියෙළ කිරීමට පානදුර ප්‍රදේශයේ සර්ව ආගමික නායකයෝ ද එක් වූහ.
ශ්‍රී මහා විහාරාධිපති පානදුර කළුතර දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාසේකර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කිරි අම්මා දානය පිළියෙළ කෙරිණි.
කිරි අම්මාවරු සිය දෙනකු වෙනුවෙන් පොතුපිටියේ පඤ්ඤාසේකර නා හිමියන්,පානදුර කන්දසාමි කෝවිලේ පූජක ජගදීස්වරම් ලක්ෂ්මි කාන්ත්, පානදුර යහපත් එඬේරා කන්‍යා රාමයේ රේනුකා කන්‍යා සොයුරිය එක්ව කැවුම් පිළියෙළ කරන අයුරු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මාවරුන්ගේ දානය කිනම් ආගමට අයිති දෙයක්ද…?
හාන්දුරුවෝයි කතෝලික සිල් මෑණියෝයි එක වංගෙඩියේ කොටනවා.
කිරිඅම්මා වරුන්ගේ ධානයට අන්‍යආගමික යින්ට ඇති සම්බන්දය මොකක්ද? මොන ආගමිකයත් දානේ දෙනවා නමුත් කිරිඅම්මවරුන්ගේ දානය දෙනවා කියලා අසා නැත.