(රංජන් කස්තුරි)
හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
අයන වෙළෙදපොළ සදහා පමණක් දිනකට බැරල් 420,000 ක ධාරිතාවකින් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හම්බන්තොට ඔයිල් රිෆයිනරි ප්‍රයිවට් ලිමිටඩ් අතර ගිවිසුමක් අත්සන් කර තිබූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුට්ටිය හම්බ උනේ නැතුව ඇති