
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය කියයි.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශය විසින් කරන ලද දැනුම්දීමක් අනුව හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම විහාරස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ පැමිණිලිකාර හිමිනම පමණක් යයි පොලීසිය කියයි
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමිනමට පිහි පෙන්වා විහාරස්ථානය කොල්ල කාලා
පිටිගල මිලානෝ Wednesday, 16 August 2023 10:41 AM
සිවුරු විතරනේ තියෙන්න ඇත්තේ…. ඇයි ඒවා කොල්ල කන්නේ…?
NalinWednesday, 16 August 2023 12:15 PM
ඔබ මිලානෝහි සිටින බව පෙනේ. ඒකයි ඔයාට සාමාන්‍ය බුද්ධියක් නැත්තෙ. ලංකාවේ අපි සල්ලි තියාගන්නවා හාමුදුරුවරු ඇතුළු . ඔබට ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් පමණක් බව පෙනේ. යථාර්ථවාදී වන්න, ශ්‍රී ලාංකිකයන්ට විහිළුකාරයෙකු වීමට උත්සාහ නොකරන්න. අපි හාමුදුරුවන්ට පන්සල් හදන්න/ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි දෙනවා...
පැරකුම්Wednesday, 16 August 2023 03:38 PM
නලින්, සල්ලි දෙන්න ඕන හාමුදුරුවන්ට නෙවෙයි දායක සභාවට. හාමුදුරුවන්ට තියෙන්නේ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීම, මග පෙන්වීම හා අධීක්ෂණය කිරීමයි. අපේ පන්සලේ නම් ඒ කටයුත්ත පිළිවෙලට කරනවා.
පැරකුම් Wednesday, 16 August 2023 11:33 AM
ඒක හරි. සල්ලි දේපල තියෙන්න බහැ නේ. හම්බවෙච්ච අටපිරිකර ධාතු කරඩුව එහෙම ගෙනියන්න ඇති.