IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට

(ඉන්දිකා  රාමනායක)

හිමිනමකගේ බවට සැකකරන  මළ සිරුරක්  ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය පවසයි.

හිස මුඩුකර මෙරුන් පැහැති  අදනකඩයකින් පමණක් හැදි   මෙම  පුද්ගලයා වයස අවුරුදු 30- 35 අතර වයසේ පසුවන බව පොලිසිය පවසයි.

ඔහු මෙතෙක් හදුනාගෙන නොමැත.



අදහස් (4)

හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට

C.K.Lankaputhra Wednesday, 11 October 2023 01:08 PM

නාදුනන මල සිරුරු, නාදුනන තුවක්කු කරුවන්.... අගෙයි යහපාලනේ පප්පලාගේ.

:       1       1

Dinesh Wednesday, 11 October 2023 06:51 PM

ඇත්තටම දැන් කවුද ආණ්ඩු පක්ෂේ ?

:       0       0

Perera Wednesday, 11 October 2023 02:12 PM

සමහරවිට මාගල්කන්දේ හිමි මේ ගැන දන්නවා ඇති...

:       0       4

dhamneth Wednesday, 11 October 2023 03:30 PM

මුහුදු වෙරළේ භාවනා කරමින් සිටින විට ලොකු රළ පහරකට ගසාගෙන යන්න ඇති...

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site