
(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට ගිනි අවියක් සමග ඇතුලු වූ දෙදෙනෙකු විසින් එහි තිබූ රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
මීට සුළු මොහොතකට පෙර අදාල මංකොල්ලය සිදුව ඇත
කොල්ලකරුවන් තලගල ප්‍රදේශයේ සිට පැමිණ මුදල් කොල්ල එම දෙසටම පලා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd