(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )
හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වු පුද්ගලයා තල්පෙ හීනටිගල පදිංචි 38 හැවිරිදි අයෙකි.
ඝාතනයට ලක්වු පුද්ගලයා උදෑසන දරුවන් දෙදෙනා පාසලට ගෙන ගොස් බිරිඳ සමග ආපසු නිවස බලා ත්‍රී රෝද රථය පදවා ගෙන යමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ත්‍රී රෝද රථකරු ඝාතනය කොට පලා ගොස් ඇති බව හෙලිවි ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබීමේදී ත්‍රී රෝද රථයේ ගමන් කළ ඔහුගේ බිරිඳටද තුවාල සිදුවී කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කර ඇත.
හබරාදුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හබරාදූවේ වෙඩි තැබීමක්:අයෙක් මරුට