
(දිලීප් ජයසේකර)
පසලොස්වක පොහොය ගෙවී යද්දී සූරියවැව කෙම්හත පුරාණ රජමහා විහාරයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව සූරිවැව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව, නමඩගස්වැව,සෙවනගල,මිද්දෙණිය හා තුංකම ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 06 දෙනෙකි.
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අළුයම 03ට පමණ මෙම වැටලිම සිදුකර තිබේ.
සුරියවැව පොලිස් වසමේ කෙම්හත පුරාණ රජ මහා විහාරස්ථානයේ කෙම්හත ගලේ පිහිටි සෙල්ලිපිය ආසන්නයේ ඇති පොකුණට පහලින් පිහිටි ප්‍රදේශයේ සැකකරුවන් නිදන් ලබා ගැනීම සදහා කැනිම් සිදු කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හඳඑළියේ නිධන් හෑරූ හයක් කොටු වෙති