
(ඩයනා උදයංගනී)
ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිෂ්ණ කුමාර් කුනාත් හෙවත් "කේ කේ" අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු ඊයේ (31) සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඇදවැටී ඉන්පසුව මියගොස් ඇතැයි ඉන්දීය මාධය පවසයි.
'සිංදගී දෝ පල් කී', 'තුහි මෙරි ශබ් හේ සුභා හේ', 'ඛුදා ජානේ', 'තඩප් තඩප්කේ ඉස් දිල්සේ', 'ඩෝලාරේ ඩෝලාරේ' ආදී ජනප්‍රිය හින්දි සිනමා ගීත රැසක් ගායනා කර ඇත.
ඔහු මියයන විට 54 වැනි වියෙහි පසුවිය.
ඔහු ගැයූ ගීතයන් මෙරට හින්දි සිනමා රසිකයන් අතර ද දැඩි ලෙස ජනප්‍රිය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd