IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හින්දු ජනයා තෛපොංගල් සමරති

 

 ( ඡායාරූප - ශාන්ත රත්නායක- 14  කොළඹ  කොච්චිකඩේ පොන්නම්බලම් අනිස්වාරම් කෝවිල)


හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද(14) ට යෙදී ඇත. නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හැඳින්වේ.
 
හින්දු ජනතාව තම නිවස ඉදිරිපිට අලුතින් ලිප් බැද ලිප ගිනි මොලවා ධාන්‍ය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර එම කිරිබත හින්දු චාරිත්‍රානුකූලව සූර්ය  දෙවියන්ට පුදකරති.ගොවියාට සක්‍රිය දායකත්වයක් දක්වන සූර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනයේදී (15) ගොවිතැනේදි ගොවියන්ට  දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පුදකරති.

තෛපොංගල් සමරන ජනතාවගේ ඡායාරූප පහතින් දැක්වේ.

(රංජිත් රාජපක්ෂ - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )

(ඔගස්ටින් ප්‍රනාන්දු - හලාවත මුන්නේශ්වරම ඊශ්වර මහා දේවාලය)

(පාලිත ආරියවංශ - බදුල්ල කදිරේෂන් කෝවිල)

(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව ආනයපන්දී  පිල්ලයාර් කෝවිල)

( මනුර සෙල්ලහේවා- හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලය 

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

( මෙහොමඩ් ආසික් ) 



අදහස් (3)

හින්දු ජනයා තෛපොංගල් සමරති

Bamunuarachchi Thursday, 14 January 2021 04:14 AM

රටින් කෑල්ලක් ඉල්ලන්නේ නැතිනම් අපි දෙගොල්ලන්ට කොතරම් සතුටින් ඉන්න පුලුවනිද? එතරම්ම අපේ සංස්කෘතිය කිට්ටුයි..

:       3       10

Raveendra Thursday, 14 January 2021 05:18 AM

සියලුම හින්දු බැතිමතුන්ට සුබම සුබ තෛපොංගල් දිනයක් වේවා...!!! සියලු ජාතින් සමග සමගියෙන් සිටීමට සිත් පහළ වේවා...!!!

:       3       11

භානුක Thursday, 14 January 2021 10:46 AM

හැමවෙලේම දෙමළ මිනිස්සු නිවැරදි කරන්න හදනවා වගේ දකුණේ තියෙන කුලවාදේ උඩරට, පහතරට බෙදීම් අසමතුලිතතා ගැනත් කතා කරන්නකෝ. හරියට සිංහලයින් සමගියෙන් ඉන්නවා වගේ පෙන්නන්න හදන්නේ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු අපේ ආගම ඇතුළේ තියෙන කුලවාදෙට ඇයි අපි විරුද්ධ වෙන්නේ නැත්තේ? ඉස්කෝලේ නමට සලකලා රස්සා දෙන එක නිවැරදි වෙන්න ඕනෑ නැද්ද?

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site