(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත අද දිනයේදීම විවාදයට ගන්නේද නැද්ද පිළිබඳව හදිසි ඡන්දයක් විමසීමෙන් ආණ්ඩු පාර්ශවය ජයග්‍රහණය කළේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ද විපක්ෂව ඡන්ද 42 ක්ද ලැබුණි. වැඩි ඡන්ද 51කින් යෝජනාව සම්මත විය.
ඒ අනුව අයවැය වැය ශීර්ෂ පිළිබඳ විවාදයෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය පවත්වා අද දිනයේදීම එය සම්මත කරගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
VAT එක පරාජය කරන්න අපි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටිමු .කවුරු හරි වැට් එකට වෝට් කරනවා කියන්නේ ඊළඟ චන්දෙන් ඔවුන්ව අතු ගෑවිලා යනවා
ඔය සමස්ත ජනඝහනයෙන් 134 දෙනෙක් අතර මතය .මහ චන්දයක් තියලා බලන්න පම්පෝරි ගහන්නේ නැතුව
ආණ්ඩුවේ දූෂිතයෝ කීප දෙනාගෙන් ඡන්දෙන් දිනුවාට මුළු රටේම ජනතාවගේ ඡන්දෙන් මොවුන් දැනටමත් පරාදවෙලා, බලුවෙලා ඉවරයි.