IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හෙදිය ඇඳුම් මාරු කරද්දී සුළුසේවකයා වීඩියෝ කරලා

(ඩී.ජී. සුගතපාල)

උඩුගම රෝහලේ හෙද නිලධාරිනියක  විවේකාගාරයේ නාන කාමරයට ගොස් ඇඳුම්මාරු කරමින් සිටියදි එය ජංගම දුර කතනයෙන් විඩියෝ කරන ලද සුලු සේවකයකු උඩුගම පොලිසිය ඊයේ අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය පවසයි.

මෙ‍සේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ සුළු සේවකකු වන වලහන්දුව පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

හෙදිය නාන කාමරයට ගොස් ඇඳුම් මාරු කරමින් සිටියදි විඩියෝ කළ බවට ලැබුන පැමිණිල්ලක් අනුව ලිංගික අතවර කිරිමේ චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (3)

හෙදිය ඇඳුම් මාරු කරද්දී සුළුසේවකයා වීඩියෝ කරලා

Lal Tuesday, 28 November 2023 07:25 AM

දැන් අපි Strike කරමු .. මම කියන්නේ දෙගොල්ලොම

:       0       0

pakeer Tuesday, 28 November 2023 12:27 PM

අය්යෝ... මෙ යකා නම් මෝ මූසලයෙක්

:       0       0

Perera Tuesday, 28 November 2023 04:23 PM

ලංකාවේ මිනිස්සුන්ට මොකද මේ තරමට ලිංගික අසහනය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site