(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පනවා හුදකලා කර තිබුණද කොළඹ නගරයේ දෙමටගොඩ, බොරැල්ල, වැල්ලම්පිටිය, අයි.ඩී.එච්, කොලොන්නාව ඇතුළු බොහෝ ප්‍රදේශයන්හි එදිනෙදා ජීවනෝපාය කෙසේ සරි කරගන්නා මිනිසුන් දැකගතහැකි විය.
ඒ අතර බොරැල්ල මංසන්දියේ කාලයක සිට වෙසෙන සිය ගණනක පරෙවියන් රංචුවේ කුසගිනි නිවා දැමීමට පැමිණි තරුණයෙක් ද , කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සෞඛ්‍යාරක්ෂිතව කුඩා දරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද , සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මහ මග මාර්ග බාධකයන්හි රාජකාරි කරන පොලිස් නිලධාරීහු ද වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හුදකලාවෙන් මිදී ජීවනෝපාය සොයා යති