IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෙද සිසුවියන්ට හිස් වැසුම් පළඳවති

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ හෙද විදුහලේ 2017 -A සිසු හෙද කණ්ඩායම සඳහා හිස් වැසූම් පැළඳවීම හා සේවයට කැප වීමේ උලෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මැදුරේදී පැවැත්විණි.

මෙහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූ හෙදියන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යවරයා අතින් විශේෂ පදක්කම් ලැබූහ.

රාජ්‍ය හෙද එක්සත් වෘත්තීය සමිතියේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්. එස්. ඩබ්ලිව්. පියසේන මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (5)

හෙද සිසුවියන්ට හිස් වැසුම් පළඳවති

Raveendra Friday, 11 September 2020 10:47 AM

ඔබ සැමට මහජනතාව වෙනුවෙන්ම අවංකව සේවය කිරීමට හැකි වේවා..!!!

:       0       154

ranaSaturday, 12 September 2020 05:04 AM

මෙය වඩා උචිත වන්නේ " ඔබ සැමගෙන් මහජනතාවට කරුණාවන්ත, අවංක සේවයක් ඉටුවේවා " ලෙස නේද?

:       0       0

බද්රානි Friday, 11 September 2020 03:18 PM

සෞඛ්‍ය ඇමතිගේ වැඩෙත් දැන් අපේ රටේ කරන්නේ අගමැතිද? උත්සව තියලා ඔය තොප්පි ටික ඔලුවට දමා ගත්තට පලක් නැහැ, දයාව, කරුණාව, ඉවසීම, සහකම්පනය කොතරම්ද කියලා මම නම් මගේ ඇස් දෙකෙන්ම දැකලා තියනවා. රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ව බලන්න ගිය බොහෝ අවස්ථාවල. බොහෝ හෙදියන් හැසිරෙන්නේ උජාරුවෙන් ඔලුවේ අං ඇවිල්ලා වාගෙයි. මුදල් ගෙවන නිසා වෙන්න ඇති... පෞද්ගලික රෝහල්වල නම් ඒ තත්වය නැහැ.

:       239       567

ranaSaturday, 12 September 2020 04:56 AM

ඔබගේ අදහසට මගෙන් මල් මිටක් !!

:       0       1

bongo Saturday, 12 September 2020 08:59 AM

මෙයාලගේ ලස්සනට බෙහෙත් අවශ්‍ය නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site