IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිතවත්කමේ ගුවන් යානය හෙට මියන්මාරයට

(සුජිත්හේවාජුලිගේ)  

මියන්මාරයේ  භූ කම්පනයෙන්  විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05)  මියන්මාරය බලා පිටත්ව යයි

මෙම ගුවන් යානයෙන්  වෛද්‍ය කණ්ඩායමක්ද   විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක්ද  පිටව යනු අැත.

එසේම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන්  රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද  රැගෙන යෑමට නියමිතය



අදහස් (5)

හිතවත්කමේ ගුවන් යානය හෙට මියන්මාරයට

Lalla Friday, 04 April 2025 09:07 PM

ලංකාව තුළ විපත්වලදී මහනායක උත්තමයලාගේ හිත් ඔය විදිහට උණුවෙන්නේ නෑ නේද කියලා හිතෙනවා.. කමක් නෑ එහෙම හරි වුණාට...

:       25       10

Pradeep Kumara Friday, 04 April 2025 09:38 PM

අප රට අර්බුධකාරී තත්වයක පැවතුණත් අසල්වැසි රාජ්‍යයන් වල විපත් වලදී අපිට හැකි අයුරින් පිහිටවිය යුතුයි. විශිෂ්ඨයි...!

:       0       29

chandima Friday, 04 April 2025 09:40 PM

අන්න රනිල් කළින් මියන් මාරයට පණිවිඩයක් යවලාලු එයා ප්ලේන් එකක් එව්වා කියලා...

:       11       9

Jayasekara Saturday, 05 April 2025 09:12 AM

අපේම බොදුණු රටකට උපකාර කරමු. මහා නාහිමිවරුන්ට මාගේ භ්‍යක්ත්‍යාදරය..!

:       0       5

ගුණරත්න Saturday, 05 April 2025 06:00 PM

රනිල් ප්‍රකාශයක් නිකුත් කරනකම් උදවු කරන්න ඕනෑ නේද කියලා මේ ආණ්ඩුවේ කම්මැළි අලස කුසීතයෝ කල්පනා කලේ නැහැ. රනිල් ඒ ගැන කතා කළා විතරයි, මේ අය ඇහැරිලා...!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site