(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලබේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ ඇතුළු හමුදා නිල ඇඳුම් කට්ටල සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු විශ්‍රාමික යුද්ධ හමුදා සෙබළෙකි.
එම සැකකරු සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝළ ගිනි අයවියත් එම උණ්ඩ දහයක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම යුද්දෙ වවාගෙන කාපු අයගෙ ආධාරකාරයෙක්