
(යොහාන් භාසුර)
බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශයක් දීමට අද (30) පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වූහ.
චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ දීමෙන් පසුව සී.අයි.ඩී.යෙන් පිටව යන අවස්ථාවේදී එම පිරිස යම් යම් ප්‍රකාශ කරමින් ‘හූ’ හඩ නගමින් බොහෝ වේලාවක් ප්‍රතිචාර දැක්වූහ.
(ඡායා රුසිරු කොළඹතන්ත්‍රි‘)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
ඔව් ඉතින් ණයක් දුන්නාම රතිඤ්ඤා පත්තු කරන්න හොඳ නං මේකෙ ඇති වැරැද්දක් නෑ.. වැඩේ ඉතින් මේ රටේ ඉන්න හුදී ජනයාට තමන්ට කෙලවෙලා තියන කෙලවිල්ල තවමත් නොතේරෙන එකනේ...
නාමල් ජෙප්පක් වුණාට අනික් මිනිස්සු ජෙප්පෝ වෙන්නේ නැහැ. ජෙප්පෝ රටට කළ නස්පැත්තිය හොඳටම ඇති. රාජපක්ෂලා නොසිටින්න උඹලා මේ වෙනකොට ප්‍රභාකරන්ගේ ගනේෂන්ලා ළඟ දණින් වැටිලා ජීවත් වෙන්නේ? ඔයා ජෙප්පෙක් වෙලා තිබෙන්නේ 1971,1989,2022 රට ගිනිතිබ්බාට සහයෝගයට අපි රාජපක්ෂලාට කැමැති වෙලා තිබෙන්නේ සිංහලයින් ලෙස මෙරටේ ජීවත්වෙන්න ඉඩසලසපු නිසා. වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. නමුත් රට දෙමළට ගියානම් ඒක ආපසු ගන්න බැහැ. ඒක මතක තියාගන්න. මහින්ද 2005-2014 දක්වා කරපු වැඩ කොටස කරපු දේශපාලකයෙකුගේ නමක් කියන්න...!
හිටපු ලේකම් චන්ද්‍ර විසින් ගුප්ත වැඩක් කරන්න ඇති , ඒත් ඒ මනුෂ්‍යයා ප්‍රකාශයක් දෙන්න ඔතනට එනවා කියලා ඔය කණ්ඩායම දැනගෙන තියෙන්නෙ කොහොමද මිනිහා වරදක් කර තියෙනවා නම් අධිකරණය දඩුවම් දේවි නැතත් ...