
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම කරඹ ප්‍රදේශයෙ සිදුවු රිය අනතුරකින් යුද හමුදා විශේෂ බළකායෙ හිටපු මාණ්ඩලික නිළධාරියකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයක ගැටි මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පොත්තුවිල්ලුව පදිංචි 45 හැවිරිදි දෙදරු පියකු වු යුද හමුදා විශේෂ බළකායෙ මාණ්ඩලික නිළධාරීවරයකු ලෙස යුද ක්‍රියාන්විතයෙ දක්ෂ නිළධාරීයකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි විජේසේකර ආරච්චිගේ සංජීව අනුර මංගල කුමාර නැමති අයකු බව කියයි.
මෙම හිටපු විශේෂ බළකා මාණ්ඩලික නිළධාරීයා නොරෝච්චෝල ප්‍රදේශයෙ ඔහුගේ හිතවතකුගේ මළ ගෙදරකට යතුරු පැදියෙන් ගොස් ආපසු නිවස බලා පුත්තලම දෙසට එමින් සිටියදි මෙම අනතුර සිදුවි එම ස්ථානයෙම මරණයට පත්ව සිටි බව පොලිසිය කියයි.
අනතුරීන් මරණයට පත්වු විශේෂ බළකා නිළධාරීයා එස්.එෆ්.මංගල නමින් යුද බිමේ සේම සාමන්‍ය ජනතාව අතර ජනප්‍රිය චරිතයක් විය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු යුදහමුදා නිලධාරියෙක් රිය අනතුරකින් මරුට
Nimal Saturday, 06 January 2024 08:49 AM
නිවන් සුව ලැබේවා .එස් එෆ් මංගල මහතාණෙනි .රටට ණය නැති සිංහල පුතෙක්