(සුජිත් හේවාජූලිගේ)
හිටපු පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. මිය යන විට 76 වන වියෙහි පසු වූ ඒ මහතා ලංකාවේ 32 වැනි පොලිස්පතිවරයා විය.
ඔහු 2009 වසරේ සිට 2011 දක්වා පොලිස්පති ධූරය හෙබවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර වෙලේ සුදාගෙන් ගත්තු ගේ කාටද හිමිවෙන්නේ?