
(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට පොලිස් ආරක්ෂාව දිගටම දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී යන්නේය.
මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් මේ අනුව අහෝසි වී යනු ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කතානායකයි නියෝජ්‍ය කථානායකයි?
දැන් ඉදිරි මැතිවරණයේදී මනාප කැම්පේන් එක කරන්නෙ කොහොමද ආරක්ෂාවක් නැතිව??? අසුචි කාලා තමයි ගෙදර එන්න වෙන්නෙ !!!
මෙවර ජනපති මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැදවීමේ හේතුවක් දුටිමි.
සේරම පරිස්සම් වෙන්න. දැන් හැන්ද තියෙන්නෙ කොල්ලො අතේ. වාහනත් නැහැ. වෙස්මුහුණු දාගෙන ත්‍රීවිල් එකේ යමු. ජනතාවට හැමදාම හොද ආරංචි ලැබෙන්නේ. උදේ වෙනකොට.... ඉස්සර ගොබ්බයා ඉද්දි හැමදා මොනවාහරි වැඩි වෙලා. වැඩ්කල් යන්නේ නැහැ.. ගොබ්බ රැල ඉල්ල්ම් ඉල්ලන්න පාරට බහිනවා. එදාට ජනතාවගෙන් කඳුළුගෑස්. පොලිසිය නෙමේ කරන්නේ ජනතාව. දැන් මැඩම් ලත්. හරි සුහදවෙයි අසල් වැසියා සමග. ලොකුකම් ඉවරයි. මේ එකෙක්ව ගනන් ගන්න එපා ඔවුන්ට දැන් තමයි ජනතාව ඕනෑ වෙන්නේ...!
මට තේරෙන්නේ නෑ.. සජිත්ට මොකද මෙච්චර ආරක්ෂාවක්..? හම්බන්තොට හරක් හොරු වැඩි හින්දද?
අම්මෝ ලොකු දෙයක්... වළං, පිඟන් හෝදන්නත් ආරක්ෂකයෝ පාවිච්චි කළා වගේ මතකයි...
සජිත්ට ආරක්ශාව දෙන්නෙ රනිල් ගොයිය ඇවිත් අර ඩයිනමෝව ගලවගෙන යාවි කියල බයට.