
(ගයාන් සූරිය ආරච්චි)
ඉඩම් ආරවුලක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු පැහැරගෙන ගොස් පහරදී මුදල් සහ රන්මාලයක් කොල්ල කෑ බව කියන එකම පවුලේ මව පියා දුව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුගන්නාව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අවුරුදු 33ක මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව කඩුගන්නාව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම නුවර හිටපු උන් නේ මේ වැඩිපුර හොරකම් කරලා තියෙන්නේ.