(ඩිලංගා ගෝමස්)
බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 2500 මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම් විජේසිංහ මහතා නියෝග කළේය.
පොලිස් විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැනුම් දීම නිසා සැකකරුට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්සතු ඉඩමකින් ගස්ලබු ගෙඩි තුනක් සොරාගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට පනස්දහසක ඇපයක් හා ශරීර ඇපයක් තබන ලෙසත්, මෙන්න මෙහෙම පුවතකුත් ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍ය තුලින් දැක්කා