IMG-LOGO

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි

(අංජුල මහික වීරරත්න)

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ දේවල් ක්‍රියාත්මක වුණේ නැතැයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

" මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් සම්බන්ධයෙන් කිව්වා වගේම යථා කාලයේදී කෙරෙයි.කලාම එහෙම උනේ කොහොමද කියල ඕන්නම් මගෙන් අහන්න. මේ අපිට බාර දුන්නේ හොඳට තිබුන රටක් නෙමෙයිනේ. ඔය කලබල කරන්නේ වැඩේ කෙරෙන්න නෙමෙයි, නොකෙරෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (7)

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි

රම්බොඩ Tuesday, 22 April 2025 02:31 PM

මහින්ද මහතාගෙන්ම පළිගන්න දඟලන්නේ යුද්ධෙ ඉවර කළ නිසා වෙන්න ඇති. ඩයස්පෝරාවෙ වුවමනාව ඇති නේ.

:       14       29

මහසෙන් Tuesday, 22 April 2025 02:35 PM

බොහෝ තැන් වල දී කයිවාරුව පමණක් බව පෙනී යන අතර මේ ඇමතිවරයා එහි පෙරමුනේ රාල කෙනෙක් මෙන්ම ලැබුණ අසීමිත බලයෙන් මේ වන විට හිස ඉදීමීමේ රෝගයෙන් පෙලෙන බව දන්නෝ දනිතී. ගෙවල් පවරාගෙන ප්‍රකාශ නිකුත් නොකර වැඩේ කිරීමට පළමුව කයිය ගසා හාගත් පළමු අවස්ථාව මෙය නොවේ.

:       11       32

යෝගා Tuesday, 22 April 2025 02:49 PM

යථා කාලය මනින්නේ ආලෝක වර්ෂ වලින් ද කියලා පච මෝලාගෙන් අහලා හරියටම කියනවද?

:       10       26

Janitha Tuesday, 22 April 2025 04:11 PM

ඔන්න එහෙනම් අපි විශ්වාස කළා හොදේ. උම්බෑෑෑෑ

:       9       33

prasanna Tuesday, 22 April 2025 06:20 PM

හිඟන වැඩ කරන ආණ්ඩුවක්. මෙයාලගේ ගමන ඉතාම කෙටියි. ගොඩක් දුකයි...

:       0       1

Toni Wednesday, 23 April 2025 12:05 AM

පිස්සුද හැටිද

:       0       4

Yasas Wednesday, 23 April 2025 05:45 AM

කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site