(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි
කිසියම් පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
හොරපාවිට බමුණුගම කිරිවැල ප්‍රදේශයේ පදිංචි සැකකරු රෝගී තත්ත්වයකට සිය සහෝදරියගේ කිරුළපන නිවසේ නැවතී රෝහලකින් ප්‍රතිකාර ගන්නා අයෙක් බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් හොයල බලන්න. සජිත් මහත්තයල අනුර මහත්තයල උසි ගන්නල එවන කෙනෙක් වෙන්නත් බැරි නෑ.
මේ වගේ මානසික ලෙඩ්ඩු තමයි වැඩිපුර ඉන්නෙ .
පිස්සා අංගොඩ ගිහින් යාලුවාව හම්බෙන්න
අපිට නම් ඊට වඩා ඒවත් හිතෙනවා .ඒත් බෙහෙත් නම් ගන්නේ නෑ කිසි ලෙඩකට තාම
මට හිතෙන්නේ පිස්සු හැදිලා තිබෙන්නේ මේ මිනිහට නොවේ. මෙවැනි නඩු තීන්දුවක් දීලා තිබෙද්දීත්, යහතින් සිටින හොර නඩයට සහ පාර්ලිමේන්තුවේ පිස්සු නටන පිරිසට දෙකක් දීලා රටෙන් එළවලා දමන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න අපට...
හෙමිහිට එකඑකා ඇතුළට බාගන්න. රට කාපු JVP පාහරයෝ.
මට නම් හිටපු ජනාධිපති වටිනවා මොකද දෙමළා ඉදිරියේ දණින් නොවැටී ජීවත් වෙන්න රටක් ඉතුරුකර දීපු නිසා. හැබැයි ජෙප්පෝ සජබයෝ එජාපයෝ බලයට ආවොත් නැවත දෙමලා හම්බයා ඔලුව උස්සනවා ෂුවර්...!