IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිය රැකගන්න හයක් උසාවියේ



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත.

එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු තවත්  පෙත්සම්  තුනක  පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේය.

කතානායකවරයාට මීට පෙරද පෙත්සම් තුනක් ලැබී තිබිණ.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසිනි.


 



අදහස් (7)

හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිය රැකගන්න හයක් උසාවියේ

m. saman perera Thursday, 21 August 2025 11:09 AM

මට තාමත් අතරින්න හිත නැහැ, තවත් නිකං කන්න බලන් ඉන්නේ.

:       3       35

රනේ Thursday, 21 August 2025 12:55 PM

ඔය අය තව ගොඩක් කල් ඉඳීද බලනකොට මේ කරන වියදමත් අපරාදේ වගේ...

:       1       2

Shamaal Thursday, 21 August 2025 03:29 PM

ප්‍රජා අයිතිය නෙවෙයි... රජය අහෝසි කරන්නද හදන්නේ... මොන අයිතියක් ගැනද දන්නේ නෑ... හිටපු කට්ටිය දඟලන්නේ නේද?

:       1       4

පිටරැටියා Thursday, 21 August 2025 04:15 PM

මෙහෙමත් ජනාදිපතිවරු ලොවෙත් නැතුව ඇති. තවත් ජනතාවගේ මුදලින් ජීවත් වෙන්ඩ හදනවා? ලැජ්ජයි .

:       0       11

Perera Friday, 22 August 2025 12:52 AM

රටට පෙනෙන්න අයින් වූ දෙන්න නියෝජිතයන් මගින් නඩු දාලා වගෙයි

:       0       0

ආලෝකනය Friday, 22 August 2025 04:45 AM

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36වන ව්‍යවස්ථාව අදාල වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36වන ව්‍යවස්ථාව ජනාධිපති හිමිකම් වලට අදාල වෙයි. රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36.2 අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය වෙනස්. 36.2 අනුව්‍යවස්ථාව අනුව අතීතයට බලපාන පරිදි හිමිකම් කපන්න බෑ. ඒත් ඉංග්‍රීසි භාෂා පාඨය අනුව එහෙම දක්වා නෑ.

:       0       0

Perera Friday, 22 August 2025 06:07 AM

මුන් ජනාධිපතිවරු නෙවී, ජනාධිපතිහොරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site