(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා බීමත්ව රිය පැදවිම සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ කුඩා බුත්ගමුව පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ
Lal Galabada Monday, 31 March 2025 12:23 PM
තවත් සෑහෙන්න ආයුද සංසරණයේ තිබෙනවා. මේ අය ආයුධ සමඟ අසු වුණාම, වහාම ඒ වාහනය රාජසන්තක කරන්න. මොකද ආයුධ බාර දෙන්න දීපු කාලේ ඉවර වෙලා ගොඩක් දවස් නේ? මේක රටක්, සෙල්ලම් කරපු කාලේ ඉවර කරන්න. ටිකක් තද විය යුතුයි.