හිටපු ඇමැති එච්. ආර්. මිත්‍රපාල මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට මිත්‍රපාල මහතා 73 හැවිරිදි වියේ පසුවිය.
මිත්‍රපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළේය.
කරනවැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇමැතිවරයා මිය ගොස් තිබේ.
(ටයිම්ස් ඔන්ලයින් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ පොඩි වෙනසයි වෙන්න තිබුණේ...
පත්කළ මන්ත්රී කෙනෙක් ලැයිස්තුවේ මුලට ඉන්නවා නම් දැන් ඉල්ලා අස් වුණාට හරියන්නේ නැහැ. සමහරු වගේ අනුවණ වැඩ නම් කරන්න එපා.