
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර වැලිගම හෝටලයක් අසල 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේය.
හිටපු අමාත්‍යවරයා පස්වරු 4.45ට පමණ කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පේ මෙයාද ?අම්මා තාත්තත් විකුණයි සල්ලිවලට