IMG-LOGO

හිටපු අගමැති කැමරන්ට විදෙස් ඇමැති ධුරය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සූදානම්  වන අතර, නව විදේශ ලේකම් (විදෙස් ඇමැති) ලෙස එම ධුරයට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩේවිඩ් කැමරන්ගේ නම යෝජනා කර තිබේ.

57 හැවිරිදි ඩේවිඩ් කැමරන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2010 සිට 2016 තෙක් කාලයේ, කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමිනි.

කැමරන් ධුරයෙන් ඉවත් වූයේ ‘බ්‍රික්සිට්’ හරහා බ්‍රිතාන්‍ය වැසියන්, යුරෝපා සංගමයෙන් වෙන් වීමට ගත් තීරණයට අනුවය. ඩේවිඩ් කැමරන්,  බ්‍රික්සිට් ක්‍රියාවලියට විරෝධය පළ කළ අයෙකි.

විදේශ ලේකම් ධුරයට, ඩේවිඩ් කැමරන් සුදුසු යැයි අග්‍රාත්‍ය රිෂී සුනාක් ගත් තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව, එැට දේශපාලනඥයන් ද මවිතය පළ කර තිබේ.

(බීබීසී)



අදහස් (1)

හිටපු අගමැති කැමරන්ට විදෙස් ඇමැති ධුරය

Kajja Tuesday, 14 November 2023 05:55 AM

අපේ සුනිල් අයියා හිටියනම් බඩ කපා ගන්න වා... එංගලන්තයේ එහෙම වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 29 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 55 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1621 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site