කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍ර දේශවලට මේ වනවිට වැඩි තීව්රතවයකින් යුතුව සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තතු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටේ විශ්ලේශණය අනුව ඉදිරි පැය 24 කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා ද්‍රෝණයේ පහත් ප්‍ර දේශවල මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
එසේම පවතින පුරෝකථනයන් අනුව ඉදිරියේදී අධි තීව්‍රතාවයකින් යුතව වර්ෂාව ඇතිවිය හැකි බැවින් ගගෙහි ජලමට්ටම ක්ෂණිකව ඉහල යො හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරනගෙස මහජන තාවගෙන්, ගංඟාව පරිහණය කරන්නන් හා ප්‍ර දේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලො සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd