(ශාන්ත චන්ද්‍රසිරි)

හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රීදරන් මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගෙන ඇති බවද ඒ මහතා කියයි.