IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි

(ගයාන් සූරියආරච්චි)

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව  ශ්‍රී පුර පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පදවි ශ්‍රීපුර, ගැමුණු පොත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි  පුද්ගලයෙකි .

ශ්‍රීපුර, ගැමුණුපුර ප්‍රදේශයේ මොරඔයෙන් එගොඩවීමට යාමේදී කිඹුල් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයකු මියගොස් ඇති බවට ශ්‍රීපුර  පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග මොර ඔයෙන් එගොඩවී රන්ජිත් මංකඩ ප්‍රදේශයේ සාදයක් දමා ඇති අතර නිවසේ තිබූ මස් වගයක් රැගෙන ඒම සඳහා නැවත මොර ඔයෙන් එගොඩවීමේදී කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site